🌴🏡 තිස්සමහාරාමයෙන් පර්චස් 160ක වටිනා පොල් ඉඩමක් සමඟ දෙමහල් නිවසක් විකිණීමට! 🏡🌴
✨ පදිංචියට වගේම ආයෝජනයටත් කදිම අවස්ථාවක්! ✨
📍 ස්ථානය: තිස්සමහාරාමය – වැලිපොතේවෙල
🌴 ඉඩමේ විස්තර:
📐 ඉඩමේ ප්රමාණය පර්චස් 160යි.
🌴 පොල් ගස් 48ක් සහිත වටිනා පොල් ඉඩමකි.
🏡 දෙමහල් නිවසක් සහිතයි.
❄️ AC පහසුකම් සහිතයි.
📹 ආරක්ෂිත කැමරා පද්ධතියක් සහිතයි.
📍 විශේෂ ස්ථානීය වාසි:
✅ යාල ජාතික වනෝද්යානයේ පිවිසුමට විනාඩි 30ක පමණ දුරින්.
✅ තිස්සමහාරාම නගරයට විනාඩි 15ක පමණ දුරින්.
💰 විකුණුම් මිල රු. ලක්ෂ 165යි.
🌴 පොල් වගාවක් සහිත විශාල ඉඩමක් සමඟ නිවසක් හිමිකර ගැනීමට ඔබට ලැබෙන වටිනා අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 076 030 1695
🏡 MR PROPERTY INVESTMENT
🤝 ඔබේ දේපළ ගනුදෙනුව විශ්වාසයෙන්!
#CoconutLand #HouseForSale #LandForSale #Tissamaharama #Welipothewela #PropertyInvestment #MRProperty






Leave feedback about this