රු37,500,000
🏡 කොස්ගම – සාලාව | වටිනා නිවසක් විකිණීමට
ඔබේ පවුලට ඉඩකඩ සහිත, නිස්කලංක පරිසරයකින් යුත් නිවසක් සොයනවාද? ❤️
කොස්ගම – සාලාව ප්රදේශයේ පිහිටි මෙම වටිනා නිවස, විශාල ඉඩමක් සහිතව විකිණීමට ඇත.
📐 පර්චස් 24.5
🛏️ කාමර 07
🌿 ආලින්ද 02
🚿 නානකාමර 02
📹 CCTV කැමරා පද්ධතිය
⚡ තෙකලා විදුලිය
💧 නල ජලය + ළිං ජලය
🌳 නිස්කලංක හා සුවපහසු වටපිටාව
විශාල පවුලකට පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටද ඉතා සුදුසු දේපලක්.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
076 244 6747 | 077 786 0194
🏠 MR.PROPERTY
පවුලේ දේපල කළමනාකරු






Leave feedback about this