House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
House For Sale Ragama
New
රු37,000,000total price

🏡 බටුවත්තේ අගනා දෙමහල් නිවසක් විකිණීමට

📍 බටුවත්ත ටවුන් එකට මීටර් 800ක් පමණයි

✨ පර්චස් 20ක ඉඩමක්
✨ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
✨ කාමර 5ක්
▪️ උඩුමහලේ කාමර 3ක්
▪️ පහළ මහලේ කාමර 2ක්
▪️ උඩුමහලේ කාමර 2කට A/C
▪️ පහළ මහලේ කාමර 1කට A/C
✨ වැරැන්ඩා 2ක්
✨ විශාල සාලය සහ කුස්සිය
✨ CCTV ආරක්ෂක පද්ධතිය
✨ සම්පූර්ණ වට තාප්ප සහිතයි
✨ වාහන 4ක් නැවැත්වීමේ පහසුකම්
✨ අඩි 15ක පාර

🚌 ප්‍රධාන බස් මාර්ග සඳහා පහසු ප්‍රවේශය
• 979 – ගම්පහ ↔️ රාගම
• 376 – රාගම ↔️ කදාන
• 271 – වල්පොල

📌 පවුලකට සුවපහසු ජීවිතයක් සඳහාත්, ආයෝජනයක් සඳහාත් ඉතා වටිනා දේපළක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.

0777860194
0763716747

Overview

Location

Ja-Ela,Gampaha

Leave feedback about this

  • Quality
  • Price
  • Service