රු800,000
* ගම්පහ ඔරුතොට පාර පර්චස් 13.7
* කාපට් යෙදු අඩි 20 පාරවල් දෙකකට මායිම් වන හරි හතරස් ඉඩමකි.
* පිහිණුම් තටාක පහසුකම් ඇත.
* වැදගත් නේවාසික පරිසරය
* නිවාස සංකීර්ණයක පිහිටි entrance එක ලඟම තියෙන ඉඩම
* ඉඩමේ පොල් ගස් හතරක්ද ඇත.
* ගම්පහ නගරයට 2.5 km
* නුවර- කොළඹ පාරට 1.4 km
* ඔරුතොට පාරට 400m






Leave feedback about this