රු1,100,000
✅ගොඩගම නගර මධ්‍යයේ සිට දුර මීටර් 600කි. හයිලෙවල් ප්‍රධන මාර්ගයේ සිට මීටර් 300ක් පමණ ඇත.
✅විනාඩි 15 කින් පමන කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට.
✅සරුසාර ඵලදාව සහිත කොස්ගස් 07ක්, පොල්ගස් 04ක් ද මෙයට අමතරව තැබිලි,දෙල්,කිතුල්,කෝපි, කුරුදු,බිලිං ආදී ගස් වර්ගද ඇති, බෑවුම් රහිත තැනිතලා ඉඩමකි.
✅ඉඩම තාප්ප සහ වැට මායිම් වලින් වෙන්කර ඇත.
✅ඉඩමේ ප්‍රමාණය පර්චර්ස් 30කි.
✅ පර්චස් 07 කොටස් ලෙසද ලබා ගත හැක.
✅මිලගණන් සාකච්චා කර තීරණය කරගත හැක.
Leave feedback about this