රු275,000
💢නිට්ටම්ඹුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයට මුහුනලා කදන්ගමුව පාසල අසලින් පර්චස් 20ක වටිනා බිම් කොටසක් විකිණීමට.
💢පොල් ගස් 8ක් සහ කොස් ගසක්ද බිම් කොටස වටලා කම්බි වැටක්ද ගසා ඇත.
💢නිස්කලංක වටපිටාව
💢බිම්කොටසේ සිට 800m දුරින් කොලඹ කුරුණෑගල අධිවේගී මාර්ගයෙ පිවිසුම් මාර්ගයද, 3km නුදුරින් මීරිගම ප්‍රධාන නගරයද පිහිටා ඇත.
💢තෙකලාවිදුලිය සහ සියලුපහසුකම් සහිතව
💢එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
💢නිරවුල් ඔප්පු සමග විකිණීමට ඇති මෙම ඉඩම මිලදී ගන්නෙකු ඇත්නම් ඉඩම් හිමිවන කාංචන ලියනආරච්චි මහතා අමතන්න.
💢දුරකතන – 071-1185056
Leave feedback about this