රු26,000,000
දැරනියගල අගනා නිවසක් සමග ඉඩමක් විකිනීමට
පර්චස් 80ක් වන ඉඩම
තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් වලින් සමන්විතයි.
දැරනියගල
රජයේ ජාතික පාසලට ඇවිදින දුරින්
පොලීසියට ඇවිදින දුරින්
රෝහලට ඇවිදින දුරින්
නිස්කලංක වටපිටාවක පිහිටි මෙම දේපල
පොල් වගාවකින්ද සමන්විතයි.
තේ සහ වැනිලා වගාවට ඉතා සුදුසුයි
ඔබගේ අවශ්‍යතාව මත පර්චස් 22ක් වුවද ලබා ගත හැක.
නිවස වැඩි දියුනු කර පොලිසියට පාසලට රෝහලට බොඩිම් පහසුකම් සදහා ආයෝජන ප්‍රතිලාභයක්ද ලැබිය හැක.
දිය ඇලි සහ මනස්කාන්ත පරිසරය නිසා නිවාඩු නිකේතනයකටත් වැඩි වටිනාකමක් ඇත.
Leave feedback about this