රු49,000,000
කදානේ පිහිටි තෙමහල් නිවසකි,
මැසනෝද් විදුහලට මීටර් 500 / OKI විදුහලට මීටර් 300කි,
දුම්රිය ස්ථානයට මීටර් 500,
මීගමුව ප්‍රධාන මාර්ගයට 1.5 km
කාමර 6 කි බාත් රූම් සහිත
සේවක කාමරයක් හා රියදුරු කාමරයක්
ඇනෙක්සියක් සහිතයි
විශාල ගෙමිදුලක් ඇත.
විශාල බැල්කනියක් සහිතය .
සූරිය පැනල සවිකර ඇත විදුලි බිලක් නැත.
නළ ජලය සහ ළිං ජලය සහිතයි .
වාහන 6 ක් නැවතීමට හැක
අයිතිකරු ඉක්මනින් විදේශ ගත වන නිසා මිල අඩුකර විකුණනු ලැබේ.
මිල 55 මිලියන
මිල සාකච්ඡා කල හැක
දුරකථන අංකය 0710113023
0775048649
Leave feedback about this