House and land for sale
House and land for sale
House and land for sale
House and land for sale
House and land for sale
House and land for sale
House and land for sale
House and land for sale
New
රු58,000,000total price

බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ආසන්න ස්වාභාවික මනරම් නිදහස් පරිසරයක සින්නක්කර ඔප්පු සහිත අංගසම්පූර්ණ නිවස හා ඉඩම විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට ඇත .

•Villa
•Holiday bungalow
වැනි ව්‍යාපාරයකටද ඉතා අගනා පිහිටීමකි.

•Bedrooms – 4
•Bathrooms – 2
•Dining area
•Living area
•Kitchen
•Garden (වාස්තු විද්‍යානුකූලව නිමවා ඇත )
•CCTV camera system
•Varanda
•Hot water
•Servant Room
•Garage
•Car parking spaces – 4
•2 Entry Gate
•Servant House and Toilet

තේ , පොල්,කුරුදු,කොස් ගස් 10,ගම්මිරිස් ,නැදුන් , මහෝගනී ,අගවුට් හා සියලුම පලතුරු වර්ග සහිතයි.
සියලුම නාගරික පහසුකම් අතලගයි .

®අක්කර 1 පර්චස් 43

•මිල කෝටි 5.8

Overview

Location

Baddegama,Galle

Leave feedback about this

  • Quality
  • Price
  • Service