Diyagama land for sale
Diyagama land for sale
Diyagama land for sale
Diyagama land for sale
Diyagama land for sale
Diyagama land for sale
Diyagama land for sale
Diyagama land for sale
රු16,500,000total price
  • අලුතින්ම සාදා නිම කරන ලද සුපිරිම නිවසක පදිංචි වන්න ඔබත් කැමතිද?
    සියලු පහසුකම් සපිරි මෙම නිවස
    ස්ථානය :
    තලගල බෙරුකැටිය ඉන්ධන පිරිවුම්හල ට සමීපව
    ප්‍රධාන පාරේ සිට 600m ක දුරින්
    129: කොට්ටාව මොරගහහේන බස් මාර්ගය
    280: මහරගම හොරණ බස් මාර්ගය
    හෝමාගම නගරයට 8km
    කොට්ටාව නගරයට 10km
    හොරණ නගරයට 8km
    ඒ වාගේම පාදුක්ක ,ගෝනපලට පහසුවෙන් ලගාවිය හැක.
    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ට 3km
    දියගම තොරතුරු තාක්ෂණ පීඨය ට 3km
    NSBM හරිත සරවියට 3km
    මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 3km
    කහතුඩුව අධිවේගී මාර්ගයට 7km
    කොට්ටාව අධිවේගී මාර්ගය ට 8km
    කොට්ටාව නගරයට 10km
    සාමකාමී පරිසරයකි.
    ඉඩම:
    පර්චස් 10යි.
    අනුමත බිම් සැලසුම්
    නිරවුල් ඔප්පු සහ වෙනත් ලියකියවිලි
    නිවස:
    නිදන කාමර 03,
    මුලුතැන්ගෙය
    අංග සම්පුර්ණ නාන කාමර 02
    සාලය
    වැරෙන්ඩාව,
    වාහන 3ක් ගාල් කිරීමේ හැකියාව
    අඩි 7 උස තාප්පය
    විද්‍යුත් රෝලර් ගේට්ටුව( Alcardo )
    විදුලි පංකා
    සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද
    සම්පූර්ණයෙන්ම සිවිලිම් ගසා ඇත.
    ෆිනිශින් වහලය
    වායුසමීකරණය සදහා විදුලි පහසුකම් ඇත .
    අඩි 20 පුළුල් මාර්ගය

    මිල රුපියල් ලක්ශ 165.මිල සාකච්ඡා කරගත හැක.

Overview

Features:

  • 💢බැංකු ණය පහසුකම්
  • 💢විශේෂ වට්ටම්

Location

Padukka,Colombo

Leave feedback about this

  • Quality
  • Price
  • Service