රු23,000,000
🏡 ජාඇල නගරයේ town එක මැදින් නිවසක් විකිණීමට
ජාඇල නගරයේ ඉතා පහසුකම් සහිත ස්ථානයක පිහිටි මෙම නිවස විකිණීමට ඇත.
📍 කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් පමණයි
📍 ජාඇල Commercial Bank වෙත මීටර් 150ක්
📍 KFC, Food City, Pizza Hut, Burger King සහ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් වෙත මීටර් 200ක් පමණයි.
🏠 නිවසේ පහසුකම්
• නිදන කාමර 2
• නාන කාමර 1
• සේවක නාන කාමරයක්
• විශාල Pantry
• Living Area
• Dining Area
• වාහන නැවැත්වීමේ පහසුකම්
• නිවස පිටුපස ඉඩකඩ
📐 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 5.20
💰 මිල – රු. මිලියන 23
ජාඇල නගරයට ආසන්නව පදිංචියට මෙන්ම ආයෝජනයකටත් ඉතා වටිනා නිවසක්.
0762446747
0761696747
(අතරමැදියන් ආයතනික කාලය කා දමන්නන් අවශ්‍ය නොවේ)






Leave feedback about this