Land for sale homagama godagama
New
රු1,000,000

ගොඩගම නගර මධ්‍යයේ සිට දුර මීටර් 600කි. හයිලෙවල් ප්‍රධන මාර්ගයේ සිට මීටර් 300ක් පමණ ඇත.

✅විනාඩි 15 කින් පමන කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට.

✅සරුසාර ඵලදාව සහිත කොස්ගස් 07ක්, පොල්ගස් 04ක් ද මෙයට අමතරව තැබිලි,දෙල්,කිතුල්,කෝපි, කුරුදු,බිලිං ආදී ගස් වර්ගද ඇති, බෑවුම් රහිත තැනිතලා ඉඩමකි.

✅ඉඩම තාප්ප සහ වැට මායිම් වලින් වෙන්කර ඇත.

✅ඉඩමේ ප්‍රමාණය පර්චර්ස් 30කි.

✅ පර්චස් 07 කොටස් ලෙසද ලබා ගත හැක.

  1. ✅මිලගණන් සාකච්චා කර තීරණය කරගත හැක.

Overview

Location

Homagama,Colombo

Leave feedback about this

  • Quality
  • Price
  • Service