House for sale kandy
House for sale kandy
House for sale kandy
House for sale kandy
House for sale kandy
House for sale kandy
House for sale kandy
House for sale kandy
House for sale kandy
House for sale kandy
New
රු18,500,000total price

🏕️’නුවර යග්ගහපිටිය සියළු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස  පර්චස් 38ක ඉඩමේ වටිනාකමට විකිනීමට 🏕️

🔴නිවස සහ ඉඩම🔴
✅නිදන කාමර 3යි
✅නාන කාමරය
✅ඉඩකඩ සහිත මුළුතැන්ගෙය
✅බිම්මහල (Basement)
✅ගබඩා කාමරය
✅වාහන 2ක් නැවතීමේ පහසුකම
කොස් ගස් 8ක්, පොල් ගස් සහ තවත් වටිනා ගහකොළවලින් සමන්විත වටිනා ඉඩමකි 🌳🌴
🔴පිහිටීම සහ පහසුකම්🔴
ළිං ජලය, නල ජලය සහ විදුලිය සහිතව ඉතාම සාමකාමී සහ නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන නිවෙසකි. 🧘🏚️
එමෙන්ම ප්‍රධාන නගර කීපයකටම ඉතාම ආසන්නය. 🛣️
පාසැල්, බැංකු, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළෙඳසල්, අධිවේගී පිවිසුම සහ තවත් පහසුකම් රැසකට විනාඩි 10ක් තරම් ආසන්නයෙන් පිහිටා ඇත.🏫🏦
➡️නුවරට කි.මි 5යි
➡️මැණික්හින්නට කි.මි 5යි
➡️මඩවලට කි.මි 3යි
සින්නක්කර ඔප්පු
💰 මිල: රු. 18500,000 (මිලියන 19.5යි)
වැඩිදුර විස්තර සහ ඡායාරූප සඳහා හිමිකරුව WhatsApp හරහා සම්බන්ධ කර ගන්න.
📞0753831399
📞0770131311

Overview

Location

38/2 yaggahapitiya amunugama kandy,Kundasale,Kandy

Leave feedback about this

  • Quality
  • Price
  • Service