රු75,000,000
ඇඹිලිපිටිය නගරයේ උඩගම මංසන්ධිය අසල පිහිටි දර්ශන ගම මාවතේ km 1 ක් දුරින් පිහිටි සුන්දර ඉඟුරආර වැව් තාවුල්ලේ ඉඳිකරමින් පවතින සංචාරක හෝටල් නිකේතනය විකිණීමට ඇත . කාමර 18 ක් නිමකර ඇත. ඉඩම අක්කර 1 යි පර්චස් 36 කි. සියලු පහසුකම් සහිතයි. තොරතුරු සඳහා අමතන්න.
දු:ක 070 36 43 172
Lake Breeze Hotel
Overview
Features:
- 💥 බැංකු ණය පහසුකම්
- 💥එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
Leave feedback about this